Friday, December 30, 2011

ඔයා යන්න ගියත් මේ ඇස්දෙක බලන් ඉන්නෙ ඔයා ආපහු එයි කියල.මේ හිත හිතන්නෙ ඔයා තාමත් මට ආදරෙයි කියල.

ඔයා යන්න ගියත් මේ ඇස්දෙක බලන් ඉන්නෙ ඔයා ආපහු එයි කියල.මේ හිත හිතන්නෙ ඔයා තාමත් මට ආදරෙයි කියල.
දුක දන්නෙ වෙන කවුද ඇස්දෙක තරම්

මම උන්නෙ ඔබෙ වෙන්න අත්දෙක අරන්

එනමුත් අපේ කරුමෙක්කල තවත්

සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක්............
ඔයා හිතනව ඇති මම මහ පිස්සෙක් කියල මම තවමත් බලන් ඉන්නව මේ හිත හදන්න ඔයා එයි කියල

No comments:

Post a Comment