Monday, December 26, 2011

ඔයාව අමතක කරනවමයි

‎ අද නම් ඔයාව අමතක කරනවමයි කියල දවස පටන්ගන්නෙ.නිදාගන්න කොට්ටෙට ඔළුව තියාගන්නකල්ම

දවස පුරාම නොවෙන්නෙත් ඒකමයි

ඇත්තටම මට ඔයාව අමතක කරන්නම බැරිවෙයිද?


"එකම එක වරක් ඔබව දකින්නට අවසර පතනව සිත නොනිදා 

මොහොතක් ගානෙම දහසක් සිතුවිළි මතකය අලුතින් අලුත් කලා 

පිණිකැට වැටෙනා නිහඬ රාත්‍රිය අනන්තයක අපි අරන් ගියා 


මටම පුරුදු මම නුඹටම මෙතරම් ආදරෙ කරන්නෙ ඇයිද කියා .......

1 comment:

  1. මට නම් ඕවට ගැලපුන හොඳම බෙහෙතක් තමයි ****. ඒකටත් හොඳම තැනක් තමයි මෙ මෙ න් ටො!!!
    ;)

    මල් වෙඩිල්ලක් පත්තු කොලා නම් ඕන් ඔක්කොම මට්ටුයි....

    ReplyDelete