ලොකු පුතාගේ සිහින පවුර
ලොකු පුතාගේ මුතු කදුළු
Monday, December 26, 2011
චුට්ටක් හිනාවෙලා යන්න ඒ ඇති
ඇත්තටම ඔයාට වැරදිලාවත් මාව හමුවුනොත් යනෙන මඟ
කතාකරනවද මා එක්ක
?
නොදැක්ක වගේ යනවද ?
කතා නොකලට කමක් නෑ මා එක්ක
මං හැමදාම ඔයාගෙ හිනාවට ආසයි
චුට්ටක් හිනාවෙලා යන්න ඒ ඇති .......
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment