Thursday, December 29, 2011

මට ආදරයක් හමු උනා මම එයාට ගොඩාරියක් ආදරෙයි.හැමවෙලාවෙම මොන කරන්න ගියත් මතක් වෙන්නෙ එයාවමයි.ආයෙනම් කවදාවත්ම වෙන කිසිම කෙල්ලෙක් ගාවට යන්න දෙන්නෙ නෑ...වෙන කෙල්ලෙක් දිහා බලන්නවත් දෙන්න නෑ කිව්ව.නිදාගන්නෙ.නැගිටිනෙ මාව මතක් කරගෙනලු ..........

ඔන්න ඔහොමයි ඔයායි මමයි හමු උන පළවෙනි දවසෙ ඔයා කියපුව මං උජාවෘවෙන් යාළුවන්ට කිව්වෙ "මුළු ලොව මගෙන් අසාවී ඔබ ගැන කුමක් කියම්දෝ ..මගෙ සිත මගෙන් අසාවී ඔබ ගැන කුමක් කියම්දෝ"

No comments:

Post a Comment