Monday, December 26, 2011

කඳුළු ඇයි මගෙ ඇස් දෙකෙන්ම දකින්න

ඔයාට සුන්දර කඳුළු ඇයි මගෙ ඇස් දෙකෙන්ම දකින්න ඔයා ආසකරන්නෙ.?පව් කෙරුවොත් කවද හරි 


විඳවන වෙනව,මේ ආත්මෙ නැතත් මං පෙර ආත්මෙකහරි පවක් කරල ඇති.ඒ පව මට ගෙවන්න වෙලා 


තියෙන්නෙ ඔයාගෙන් .......ඔයාගෙ ආදරෙන් ....
...
ආදරයේ වද හිංසා ඉවසන්නම් ඔබ හින්දා තේරුම් ගත්තොත් රන්දා ඉන්නට බැරිවෙයි හංගා

No comments:

Post a Comment