Wednesday, December 28, 2011

ඔය සිනා මගෙන් උතුරගත් ඔබ

ඔය සිනා මගෙන් උතුරගත් ඔබ 

යන්න ගියේ මේ හිත ලෙඩ කරල
 


අම්ම තාත්ත සහෝදර සහෝදරියන්

අමතක කරල ආදරේ කරපු පවට 

අද විඳවනව කඳුළු පිරි දෙනෙත් යුග.....


ළස්සනම ළස්සන ලෝකයක් මවාදීල 


සතුටින්ද ඔබ තවත් හිතක් හඬවා 


මමත් සිනාවෙනව ඒත් එකසැරය
ක්

හිනාවුනත් දසස් වාරයක් දුක් වෙනව 

අච්චරයි මෙච්චරයි කියල කියන්න බැරුව


නපුරු හිතකට පන වගේ ආදරේ කර 


රැවටුන මටත් එපා උන මගේ හිත .......

No comments:

Post a Comment