මේ හිත පතුලෙම ඔයාව තියන් තාමත් දුක් විඳින මට පව් නේද ....? මම මගෙ ජිවිතෙන් බාගයක්ම රැවටුණ එකයි උනේ තවමත් හදාගන්න බැරුව කැඩුණ බිඳුණ හිත හොයන්නෙ ඔයාව මේ ලෝකෙ හැම තැනම .........
"වැවක දොලක නදියක ගඟුළක බලමී
මුහුදක තොටක වෙරළක ඇද්දැයි සොයමි
පාරක තොටක නගරෙක සොය සොය දුවමී
ඔබ වන් කෙනෙක් තව ඇද්දැයි මම බලමී "

No comments:
Post a Comment