ඔයා යන්න ගියත් මේ ඇස්දෙක බලන් ඉන්නෙ ඔයා ආපහු එයි කියල.මේ හිත හිතන්නෙ ඔයා තාමත් මට ආදරෙයි කියල.
දුක දන්නෙ වෙන කවුද ඇස්දෙක තරම්
මම උන්නෙ ඔබෙ වෙන්න අත්දෙක අරන්
එනමුත් අපේ කරුමෙක්කල තවත්
සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක්............
ඔයා හිතනව ඇති මම මහ පිස්සෙක් කියල මම තවමත් බලන් ඉන්නව මේ හිත හදන්න ඔයා එයි කියල
Friday, December 30, 2011
Thursday, December 29, 2011
මට ආදරයක් හමු උනා මම එයාට ගොඩාරියක් ආදරෙයි.හැමවෙලාවෙම මොන කරන්න ගියත් මතක් වෙන්නෙ එයාවමයි.ආයෙනම් කවදාවත්ම වෙන කිසිම කෙල්ලෙක් ගාවට යන්න දෙන්නෙ නෑ...වෙන කෙල්ලෙක් දිහා බලන්නවත් දෙන්න නෑ කිව්ව.නිදාගන්නෙ.නැගිටිනෙ මාව මතක් කරගෙනලු ..........
ඔන්න ඔහොමයි ඔයායි මමයි හමු උන පළවෙනි දවසෙ ඔයා කියපුව මං උජාවෘවෙන් යාළුවන්ට කිව්වෙ "මුළු ලොව මගෙන් අසාවී ඔබ ගැන කුමක් කියම්දෝ ..මගෙ සිත මගෙන් අසාවී ඔබ ගැන කුමක් කියම්දෝ"
ඔන්න ඔහොමයි ඔයායි මමයි හමු උන පළවෙනි දවසෙ ඔයා කියපුව මං උජාවෘවෙන් යාළුවන්ට කිව්වෙ "මුළු ලොව මගෙන් අසාවී ඔබ ගැන කුමක් කියම්දෝ ..මගෙ සිත මගෙන් අසාවී ඔබ ගැන කුමක් කියම්දෝ"
Wednesday, December 28, 2011
මේ හිත පතුලෙම ඔයාව තියන් තාමත් දුක් විඳින මට පව් නේද ....? මම මගෙ ජිවිතෙන් බාගයක්ම රැවටුණ එකයි උනේ තවමත් හදාගන්න බැරුව කැඩුණ බිඳුණ හිත හොයන්නෙ ඔයාව මේ ලෝකෙ හැම තැනම .........
"වැවක දොලක නදියක ගඟුළක බලමී
මුහුදක තොටක වෙරළක ඇද්දැයි සොයමි
පාරක තොටක නගරෙක සොය සොය දුවමී
ඔබ වන් කෙනෙක් තව ඇද්දැයි මම බලමී "
"වැවක දොලක නදියක ගඟුළක බලමී
මුහුදක තොටක වෙරළක ඇද්දැයි සොයමි
පාරක තොටක නගරෙක සොය සොය දුවමී
ඔබ වන් කෙනෙක් තව ඇද්දැයි මම බලමී "
ඔය සිනා මගෙන් උතුරගත් ඔබ
ඔය සිනා මගෙන් උතුරගත් ඔබ
යන්න ගියේ මේ හිත ලෙඩ කරල
අම්ම තාත්ත සහෝදර සහෝදරියන්
අමතක කරල ආදරේ කරපු පවට
අද විඳවනව කඳුළු පිරි දෙනෙත් යුග.....
ළස්සනම ළස්සන ලෝකයක් මවාදීල
සතුටින්ද ඔබ තවත් හිතක් හඬවා
මමත් සිනාවෙනව ඒත් එකසැරයක්
හිනාවුනත් දසස් වාරයක් දුක් වෙනව
අච්චරයි මෙච්චරයි කියල කියන්න බැරුව
නපුරු හිතකට පන වගේ ආදරේ කර
රැවටුන මටත් එපා උන මගේ හිත .......
යන්න ගියේ මේ හිත ලෙඩ කරල
අම්ම තාත්ත සහෝදර සහෝදරියන්
අද විඳවනව කඳුළු පිරි දෙනෙත් යුග.....
ළස්සනම ළස්සන ලෝකයක් මවාදීල
සතුටින්ද ඔබ තවත් හිතක් හඬවා
මමත් සිනාවෙනව ඒත් එකසැරයක්
හිනාවුනත් දසස් වාරයක් දුක් වෙනව
අච්චරයි මෙච්චරයි කියල කියන්න බැරුව
නපුරු හිතකට පන වගේ ආදරේ කර
රැවටුන මටත් එපා උන මගේ හිත .......
ස්තූතියි මේ හිත කෑළි කෑළි කර ගියාට...
නොකියාම හිතට ආපු නිසාවෙන්
යන්න නොදී තියාගත්ත.......
ඉන්න හිටින්න හිතක් නැතැයි කියපු හන්දම
ආදරයෙන් ළන් කරගත්ත.......
කෙනෙක් අමතක කරන්න
මගේ හිතට ගොඩ උනාට
ස්තූතියි මේ හිත කෑළි කෑළි කර ගියාට...
යන්න නොදී තියාගත්ත.......
ඉන්න හිටින්න හිතක් නැතැයි කියපු හන්දම
ආදරයෙන් ළන් කරගත්ත.......
කෙනෙක් අමතක කරන්න
මගේ හිතට ගොඩ උනාට
ස්තූතියි මේ හිත කෑළි කෑළි කර ගියාට...
Monday, December 26, 2011
චුට්ටක් හිනාවෙලා යන්න ඒ ඇති
ඇත්තටම ඔයාට වැරදිලාවත් මාව හමුවුනොත් යනෙන මඟ
කතාකරනවද මා එක්ක ?
නොදැක්ක වගේ යනවද ?
කතා නොකලට කමක් නෑ මා එක්ක
මං හැමදාම ඔයාගෙ හිනාවට ආසයි
චුට්ටක් හිනාවෙලා යන්න ඒ ඇති .......
කතාකරනවද මා එක්ක ?
නොදැක්ක වගේ යනවද ?
කතා නොකලට කමක් නෑ මා එක්ක
මං හැමදාම ඔයාගෙ හිනාවට ආසයි
චුට්ටක් හිනාවෙලා යන්න ඒ ඇති .......
ඔයාව අමතක කරනවමයි
අද නම් ඔයාව අමතක කරනවමයි කියල දවස පටන්ගන්නෙ.නිදාගන්න කොට්ටෙට ඔළුව තියාගන්නකල්ම
දවස පුරාම නොවෙන්නෙත් ඒකමයි
ඇත්තටම මට ඔයාව අමතක කරන්නම බැරිවෙයිද?
"එකම එක වරක් ඔබව දකින්නට අවසර පතනව සිත නොනිදා
මොහොතක් ගානෙම දහසක් සිතුවිළි මතකය අලුතින් අලුත් කලා
පිණිකැට වැටෙනා නිහඬ රාත්‍රිය අනන්තයක අපි අරන් ගියා
මටම පුරුදු මම නුඹටම මෙතරම් ආදරෙ කරන්නෙ ඇයිද කියා .......
දවස පුරාම නොවෙන්නෙත් ඒකමයි
ඇත්තටම මට ඔයාව අමතක කරන්නම බැරිවෙයිද?
මොහොතක් ගානෙම දහසක් සිතුවිළි මතකය අලුතින් අලුත් කලා
පිණිකැට වැටෙනා නිහඬ රාත්‍රිය අනන්තයක අපි අරන් ගියා
මටම පුරුදු මම නුඹටම මෙතරම් ආදරෙ කරන්නෙ ඇයිද කියා .......
කඳුළු ඇයි මගෙ ඇස් දෙකෙන්ම දකින්න
ඔයාට සුන්දර කඳුළු ඇයි මගෙ ඇස් දෙකෙන්ම දකින්න ඔයා ආසකරන්නෙ.?පව් කෙරුවොත් කවද හරි
විඳවන වෙනව,මේ ආත්මෙ නැතත් මං පෙර ආත්මෙකහරි පවක් කරල ඇති.ඒ පව මට ගෙවන්න වෙලා
තියෙන්නෙ ඔයාගෙන් .......ඔයාගෙ ආදරෙන් ....
...
ආදරයේ වද හිංසා ඉවසන්නම් ඔබ හින්දා තේරුම් ගත්තොත් රන්දා ඉන්නට බැරිවෙයි හංගා
විඳවන වෙනව,මේ ආත්මෙ නැතත් මං පෙර ආත්මෙකහරි පවක් කරල ඇති.ඒ පව මට ගෙවන්න වෙලා
තියෙන්නෙ ඔයාගෙන් .......ඔයාගෙ ආදරෙන් ....
...
ආදරයේ වද හිංසා ඉවසන්නම් ඔබ හින්දා තේරුම් ගත්තොත් රන්දා ඉන්නට බැරිවෙයි හංගා
Sunday, December 25, 2011
ඔයා මගෙ ලෝකෙම වෙද්දි ඔයාගෙ ලෝකෙ වෙන කෙනෙක් වෙලා.
ඔයා මගෙ ලෝකෙම වෙද්දි ඔයාගෙ ලෝකෙ වෙන කෙනෙක් වෙලා.
මම බොරැ නෙවේ කියන්නෙ ඔයා රැවටිලා .........
මගෙ වෙන්න එපා ආයේ ඒත් ආදරේ කියල ඔයා තුරැළු කරන් ඉන්නෙ ගින්දරක්
මට දුක් වෙනව ඇරෙන්න ඔයාට කිවන්නවත් වරම් නෑ රත්තරනෙ
ඔයා හිතයි මම ඔයාට වෛර කරනව කියන.ආදරේට ආදරේ කරන්න පුරුදුවෙන්න ........

Friday, December 23, 2011
ලොකු සුදු කොඩියක්... ඇයි මේ???
ගෙදර ඉස්සරහාම ලොකු සුදු කොඩියක්... ඇයි මේ??? අනේ මංදා... හ්ම්ම්ම්... වෙනදට උවමනාවත විතරක් අපේ ගෙදරට එන අය අද මේ මොකද ගේට්ටුව ඉස්සරහම ලොකු කතාවක? අහන්නත් බෑ. අනේ මංදා. අනේ මෙන්න වැඩක්, මගේ යාලුවො ඔක්කොම ඇවිත්.. අම්මට..ට..ට අවුරුදු ගානකින් කට්ටිය ඔක්කොම අපේ ගෙදර ඇවිත්, ආෂ් නිප්පා,චූලා,මන්දයා,හැපියා,ලහිරුව. පරන ඉස්‌කෝලෙ උනුත් ඇවිදින් අම්මේ මුන්ව දැක්‌ක කල් ම්ම්ම්ම්ම්...... සමහර අය මගේ මූනවත් බලන් නැති අය. ඇයි මේ?? ආහ්, මේ මොකද?? මගේ ලගටම ඇවිත් මාව දැක්කෙ නෑ වගෙ හැරිලා ගියා අර පිස්සා.මෙන්න බොලේ වැස්සකට වත් අපේ ගෙදර ආපු නැති fb set 1දිල්හානි,කිත්මිණි,දුරා,සස්මිය,අදිති,තාරුකා,තිලිනි ඇවිත් වේයංගොඩ සෙනග ඔක්කොම ඇවිත්. මොකක් හරි අවුලක් වෙලා.
ගේට්ටුවෙන් ඇතුලට යනකොටම දිගටම ලස්සනට ගොක් කොල සැරසිලි කරලා.හ්ම්ම්ම්ම්.. දානෙකට පිරිතකට අපේ ගෙදර අය අත දිගෑරලා වියදන් කරාට, දෙයියනේ මේ තරන්??? හ්ම්ම්ම්ම්... බය හිතෙනවා. මළ ගෙදරක්, මට දැනෙනවා.. වෙලා තියෙන්නෙ හොද දෙයක් නෙවී. ඒත් කවුද මැරිලා ඉන්නෙ?? හිත ගැස්සෙනවා. අක්කි?? අක්කිත් ඇවිත්, ආවොත් ඉතින් හැමදාම බයින එකමනෙ වැඩෙ එත් අද මොකො සද්ද නැත්තෙ මං දන්නෙත් නෑ. හැමෝම ඇවිත්? ඇයි කවුරුත් මට මුකුත් කියන්නෙ නැත්තෙ. කවුද දෙයියනේ මැරුනේ?? අනේ මට කියන්න??
හැමෝම ඇවිත්, දානෙකට මගුලකට විතරක් එකතු වෙන අය හැමොම ඇවිත්. අනේ දගයා ඇවිදිනවා. අනේ ආසාවෙ බෑ, දුවලා ගිහින් වඩා ගන්න හිතෙනවා, ඒත් ඊට වඩා හිත ගැහෙනවා. කවුද දෙයියනේ මැරුනෙ?? මට කියන්නකො??? කවුරුත් ඇයි මාව ගනන් ගන්නෙ ඇත්තෙ??හ්ම්ම්ම්ම්... මොකක් හරි ප්‍රශ්නයක්, තේරෙන්නෙ නෑ ඔලුව අවුල් වෙනවා.
ගේ ඇතුලෙත් ඔක්කොම අස් කරලා, වෙනදට සාලෙ පිරෙන්න තියන මේස පුටු අද එකක් වත් නෑ..ම්ම්ම්ම් මම ඇන්ද මගෙ චිත්‍ර මං ආසම කරන "අලි ඇත්තු" චිට්‍ර ටිකත් ගලවලා. ගෙදර දානෙකටවත් ඒවා ගලවන්න දුන්නෙ නෑ මං. හ්ම්ම්ම්ම්... අම්ම කෝ??? ගිහින් බලන්න ඕන කාමරේට. අනේ ඇයි මේ අම්මයි තාත්තයි අඩන්නෙ?? නංගි, අක්කිලා, ඇන්ටි ඔක්කොමලා ඇයි මේ අඩන්නෙ?? අහ්, වෙලාව රෑ 7යි. "ඔන්න දැන් මල් ශාලාවෙන් ගේනවලු" කවුදෝ ඇවිත් කියුවා. කාගෙන් අහන්නද මං???අනෙ මංදා. මේ ලෝකෙ මං ආසම නැති දේ, අම්මා අඩන එක, ඒත් දෙයියන්නෙ මේ කවදාවත් අඩපු නැති අපෙ තාත්තා අඩන්නෙ ඒත් අද මට ඇඩෙන්නෙ නැත්තෙ ඇයි??? හ්ම්ම්ම්ම්... ඔන්න ආවා වාහන පේලියක්. මට මේක බලාගන්නකන් ඉන්න වෙනවා.කවුරුත් මට කියන්නෙ නෑ ඒ කියන්නෙ?
ඔන්න මගෙ යාලුවො සෙට් එකම එනවා අතුලට ආෂ්.... අය් මේ නිප්පගෙයි චූලගෙයි ලහිරුවගෙයි ඇස්‌වල කදුලු වැක්‌කෙරෙන්නෙ අනේ ඇයි බන් මේ උබලා අඩන්නෙ විකල්ද ලොවෙත් නෑ මුන්ට පිස්‌සූ.........
ලස්සන ලොකු ඇත් දල දෙකක් උස්සන් ඇවිත් තිව්වා. උඩුවියන්, සාලෙ මැදින් තියලා,හැම දේම හරි ලොකූ කෑගැහිල්ලක් මැදින් ලස්සනට කැටයම් කරපු මිණි පෙට්ටියක් ගෙනත් තිව්වා. ලස්සනයි. නංගි, මේ තරන් අඩන්නෙ ඇයි??? පවුලෙ හැමොම මෙතන ඉන්නකොට් කවුද මේ මැරිලා ඉන්නෙ? හිතා ගන්නත් බෑ.
හෙමීට හෙමීට ඒ පෙට්ටියෙ පලු 2 ඇරියා. දෙවියනෙ.
ලස්සන ටයි දාලා ලස්‌සනට ඇදන් එතන ඉන්නෙ මම නේද??
Friday, December 16, 2011
බොක්කෙන්ම කරපු මගේ ලව් එක
අද පෝය දවස අව්රුද්දෙ අන්තිම පෝයට කලින් පෝය ..කාමරේ ලයිට් නිවල තිබ්බට ඒ වගේම එලියකින් කාමරේ පිරිලා..
මං ආස නෑ එලියට..මට ඕන කළුවර.. එහෙම හිතලා පැත්තකින් තිබ්බ කොට්ටෙ අරං මූන වහගත්තා.. වෙන කරන්න කිසි දෙයක් නැති හන්දා?
හ්ම්ම්ම්.....
මගේ හිතට මෙහෙම දුක හිතන කීවෙනි දවසද මේ කියල මං කල්පනා කරන්න පටන් ගත්තා..
අදත් සුපුරුදු පරිදි අපි txt කලා.
මට පුලුවන් උපරිමයෙන් මං එයාට ආදරේ කලා..අදටත් කරනවා..හැබැයි එයා කවදාවත් මට කරන ආදරයක් කරලා නෑ.. කියල එයාගේ කටින්ම අහන්න තරං පින් කරලා තියෙන්නේ ඕනේ
එය කියන විදිහට මං කරපු හැම දේම වැරදි..
මටම පුදුම බයක් දැනෙනවා..අපි දෙන්නා ගැන..ඊට වඩා මං ගැන..
ඉස්සර ඉස්කෝලේ යන දවස් වල geo cls එකේදී මං පස්සෙ කෙල්ලො කොච්චර ආවද ..එකෙක්ව වත් මං තඹේකට ගනන් ගත්තේ නෑ..
මට මතකයි ඉස්සර මගේ යාලුවෝ
"මලියා අන්න අර කෑල්ල උබට ගානට සෙට් ඒකි සිරා බං...දාපං දාපං ඒකිව දාපං" කියලා කියනවා..
ඒ හැම වෙලාවෙම මං කිව්වේ
"මචං මං දවසක සිරා කරන කෙල්ලට දෙන්න ම ආදරේ එකතු කරනවා..මේ මග හම්බෙන එකියොන්ට දි දී ඒ ආදරේ නාස්ති කරන්න මං කැමති නෑ" කියල..
"උඹයි උඹේ පඬි ටෝකුයි..බලමුකො බලමුකෝ..අපිත් ඉඳීනේ උඹ ඔය කියන කාලෙ වෙද්දී.."
මං සැලුනේ නෑ..
කාලෙත් එක්ක මං ඒ කියපු කෙල්ල මට හම්බ උනා..
මං ආදරේ කලා මට පුලුවන් උපරිමෙටත් වඩා..
එයා වෙනුවෙන් හැමදේම කලා..එයා එක්ක හිටියා එයාට ඕන හැම වෙලාවකම..
maaස දෙකක් වෙන්නත් එනවා අදටත් මට ආදරේ කරලා නෑ කියලා කියනකොට මොකටද බන් පොලොව පලන් යන්න හිතෙන්නේ නැත්තේ ..ඒයා ආදරබර පැණි ටෝක් දෙන්නේ නෑ..ඇහුවම කියනවා ඒ එයාගේ හැටිලු..
යතාර්ථවාදී කෙල්ලෙක් හම්බවෙන්න කොල්ලෙක් පිං කරලා තියෙන්න ඕන තමයි..
ඒත්...... මාත් කොල්ලෙක්.
මාත් කැමති ඔය හැමෝම කියන සුන්දර බොලඳ ආදරේ එක පාරක් හරි විඳගන්න.මට අශානයා මතක් වෙනවා..ඌට කෙල්ලො හැමතැනම..මාර ෆන් එකේ ඉන්නවා..
එකෙක් දාල හියොත් තව එකෙක් නෙවෙයි දෙන්නෙක්..
හැබැයි ඌට ඒ හැමෝම ආදරෙයි..ඒ කවුරුවත් ඌව සැක කරන්නේ නෑ...
හැබැයි මං පන වගේ ආදරේ කරන එකම කෙල්ල මට අදෙරේ කරලා නෑලු..කොච්චර පැහැදිලි කරල කිව්වත් තේරුම් ගන්නේ නෑ..
ඇයි ඒ?
මං හොඳ කොල්ලෙක් නිසාද?අදරේට අවංක නිසාද?බොක්කෙන් ලව් කරලා අන්තිමට මට ඉතුරු වෙන්නේ මේ සිත් තැවුල් විතරද?
මම ආයේ කවදාවත් ලව් කරන්නේ නෑ
ඔව්...මං කැ*යෙක් වෙනවා..පිස්සු කෙලිනවා අද ඉඳලා හොදට බොනවා...තව කෙල්ලොන්ට ටෝක් කරනවා..කොහොමත් එහෙම අහගන්න එකේ ඇත්තටම එහෙම කරලම අහගත්තම මොකද වෙන්නේ??
"පුතේ කන්නේ නැද්ද?? "අම්මා කාමරේට එබිලා ඇහුවා...සිහින බිඳුනා..සිතුවිලි ලෝකෙන් පියවි ලෝකෙට මං ආවා..හැබැයි ගියාට වඩා වෙනස් විදිහට..
කියන්න...මං වැරදිද????
Sunday, November 20, 2011
1.ඉගි බිගි පාන විසේකාර කෙල්ලන්ට කොල්ලන් කැමති නැත
2.කොල්ලන් හැමවිටම ලස්සන කෙල්ලන් සොයන්නේ නැත. චාම් පිලිවෙලකට සිටින තමා ගැන ආත්ම විශ්වාසයක් ඇති කෙල්ලන්ට ඔවුන් වඩා කැමතිය.
3.මොහොතකට කෙල්ලෙකුට කැමති වී ඉන් පසු ඇයව අමතක කිරීම කොල්ලෙකුට පහසුය.
4.ප්‍රසිද්දියේ නැතත් රහසින් කොල්ලෝ අඩයි.
5."මට ඔයා කියන දේ තේරෙන්නේ නෑ" කොල්ලෝ මෙහෙම කියන එකෙන් තේරෙන්නේ කෙල්ල කොල්ලගේ විදියට හිතන්නේ නෑ කියන එකයි.
6.දවස පුරා වෙනත් කෙල්ලෝ එක්ක ඉගි බිගි පෑවත් රෑ නිද ගන්න කලින් තමන් ඇත්තටම ආදරේ කරන කෙල්ල ගැන කොල්ලෝ හිතනවා.
7.කොල්ලෝ තමන්ගේ අම්මාට ගොඩාක් ආදරෙයි
8.කෙල්ලෝ තමන්ගේ කලින් පෙම්වතුන් ගැන කතා කරනවාට කොල්ලෝ කැමතිම නැත.
9.කෙල්ලත් එක්ක කියන්න ගොඩක් දේවල් හිතේ තිබුනත් ඒවා කියා ගන්න කොල්ලොන්ට බෑ,නමුත් ඒවා කියා ගන්න ධෛර්ය ගන්න පුලුවන් පොඩි ෂොට් එකක් දා ගත්තම.
10.කොල්ලොන් ගේ හැගීම් ඇවිස්සෙන විදියේ කතා විහිලුවටවත් කියන්න එපා!!!
11.කෙල්ලෝ තරම් කොල්ලෝ සිහින මවන්නේවත් හිතේ බලාපොරොත්තු තියාගෙන ඉන්නේවත් නෑ.
12.තමාව ප්‍රතික්‍ෂේප කල කෙල්ලව කෙසේ හෝ ලබා ගැනීමට කොල්ලෝ උත්සාහ කරයි එනම් කෙල්ලෙක් වෙතින් වන පරාජය පිලි ගැනීමට කොල්ලෙක් කැමති නැත.
13.තමන් කැමති කෙල්ලගෙන් ලැබෙන සිනහවක් වෙනුවෙන් කොල්ලෙක් නොකරන දෙයක් නැත.
14.අනෙක් කෙල්ලන් සමග ඉගි බිගි පෑමේදී ඉතා මුඛරි වන මුත් තමා සැබෑවටම කැමති කෙල්ල සමග කතා කිරීමේදී කොල්ලෝ ගොත ගසයි.
15.කොල්ලෙකුගෙ න් කෙල්ලෙක් උදව්වක් ඉල්ලීමේදී "ම්ම්ම්....." ලෙස පවසන්නේ නම් හෝ වෙන්ත් නිදහසට කරුනක් කියන්නේ නම් ඉන් අදහස් වන්නේ ඔහු ඇයට අකමැති බවයි.
16.කෙල්ලෙක් "බෑ" කී විට කොල්ලෙක්ට එය ඇසෙන්නේ "හෙටත් අහන්න" කියන්නාක් මෙනි.
17.කොල්ලෙකුගෙන් යමක් ඉල්ලීමේදී වෙනත් දෙයක් තේරුම් ගැනීමට පෙර කෙල්ලට අවශ්‍ය කුමක්දැයි හරියටම කීම අවශ්‍ය වේ
18.කෙල්ලට සුලු තෑග්ගක් මිලදී ගැනීමට තම දිවා ආහාරය සදහා වන මුදල් වියදම් කිරීම කොල්ලෙකුට පහසු දෙයකි
19.කොල්ලෙකුට සවන් නොදී ඔහුව තේරුම් ගැනීමට නොහැක
20.ප්‍රවේශම් වන්න..කෙල්ලන්ට වඩා සිය දහස් ගුණයක් වේගයෙන් ආරංචි පැතිරවීමේ හැකියාව කොල්ලන් සතුය
21.කොල්ලන් ගේ දුර්වල ස්ථානය කෙල්ලන් ය
22.තමන් ගැන කොල්ලන් බෙහෙවින් විවෘතය
23.කොල්ලෙක්ව විශ්වාස කිරීමට පෙර ඔහුව පරීක්ශා කිරීම සුදුසු නමුත් වැඩි කාලයක් ඔහුව ප්‍රමාද කිරීම නොකල යුතුයි.
24.සැබෑ ලෙසම ආදරය කරන විට කිසිම කොල්ලෙක් නරක නොවේ.
25.තමන් කැමති කෙල්ල ලස්සන නොවූවත් කොල්ලන් ඇයව වර්ණනා කරයි.
26.කොල්ලෙක් ඔහුගේ ප්‍රශ්ණ ගැන කෙල්ලෙක් සමග කියනවා නම් ඔහුට අවශ්‍ය ඔහුගේ ප්‍රශ්ණ වලට නිහඩව සවන් දීම මිස උපදෙස් නොවේ.
27.කොට ඇදුම් අදින කෙල්ලන්ට වඩා නුවනැති කෙල්ලන්ට කොල්ලන් කැමතිය.
28.කෙල්ලන් පවසන රහස් රැකීමට කොල්ලන්ට නොහැකිය.
29.කොල්ලන් ගොඩක් ගැඹුරට සිතයි.
30.කෙල්ලෙකුගේ උස කොල්ලෙකුට ප්‍රශ්ණයක් නොවන නමුත් ඇයගේ බර ඔහුට ලොකු ප්‍රශ්ණයක වේ.
31.තම මිතුරන් සමග සිටින විට කොටියෙක් වැනි නමුත් තම පෙම්වතිය සමග සිටින විට බොහෝ කොල්ලන් පූස් පැටියන් මෙනි.
32.කොල්ලන්ට අවසන් තීරණ නොමැත.
33.කොල්ලෙක් බැරෑරුම් ලෙස කතා කරනවා නම් ඔහුට හොදින් සවන් දෙන්න.
34.කෙල්ලෙක් තමන්ට කැමති බව දැන ගත්තත් එය ඇය ඔහුට කියන තෙක් ඔහු එය විශ්වාස නොකරයි.
35.කොල්ලන් පරිඝණක ක්‍රීඩා සහ ක්‍රිකට් තරග වලට කාලය වැය කරන්නේ කෙල්ලන් ආදරණීය නවකතා කියවීමට සහ රූපලාවන්‍ය කටයුතු සදහා කාලය වැය කරනවා මෙනි.
36.ඉවුම් පිහුම් කටයුතු දන්න කෙල්ලන්ට කොල්ලන් කැමතිය.
37.ඔබට පිටතින් පෙනෙනවාට වඩා ප්‍රශ්ණ රාශියක් කොල්ලෙකුට ඇත.
38.කොල්ලෙකු පිලිබද සියලුම දේ ඔහුගේ හොදම යහලුවා දනී.
39.මාතෘකාව කෙල්ලන් ගැන නම් කොල්ලන් කෙල්ලන්ට වඩා මුඛරිය.
40.ප්‍රශ්ණයක් පැමිනි කල කොල්ලෙකු නිශ්ශබ්ද වන අතර ප්‍රශ්ණයට විසදුමක් නිහඩව කල්පනා කරයි.
41.කොල්ලෙක් පලමු වර කෙල්ලෙකුට වංචා කර සසු වූ විට තව වාරයක් ඉල්ලයි නම් එය ලබා දෙන්න ඔහු දෙවන වරටත් වංචා කල හසු වූ විට තවත් වාරයක් ඉල්ලයි නම් ඔහුව අත් හරින්න.
42.කොල්ලන් ඉගෙන ගන්නේ සැබෑ අත්දැකීම් වලිනි...කෙල්ලන් මෙන් තමා නරඹන ආදරණීය චිත්‍රපටි සහ කියවන ආදරණීය නවකතා තම අත්දැකීම් වල මූලය කර ගන්නේ නැත.
43.කෙල්ලෙකු ඉදිරියේ කොල්ලෙකු අඩනවා නම් ඉන් අදහස් වන්නේ ඔහු සත්‍ය වශයෙන්ම දුකෙන් සහ සිත් වේදනාවෙන් සිටින බවයි.
44.කොල්ලෙක් ආදර සම්බන්ධයක් පවත්වන්නේ සැබෑවටම නම් කෙල්ලට වඩා කොල්ලා කෙල්ලට ආදරය කරයි.
45.කොල්ලන් එකතු වූ විට වැඩියෙන්ම කතා කරන මාතෘකා නම් පරිඝණක,ක්‍රීඩා,දේශපාලනය සහ කෙල්ලන්.
46.පිටතට කදුලු නොගැලුවත් කොල්ලන් හදවතින් කෙල්ලන් තරමටම හඩයි.
47.කෙල්ලෙක් කොල්ලෙක්ට බොරුවක් පවසා එය හසු වූ විට යලි කවරදාවත් ඔහු ඇයව විශ්වාස නොකරයි.
48.කෙල්ල තමාව අගය කරනවාට කොල්ලන් බෙහෙවින් කැමති වේ.
49.කොල්ලන් වැනි කෙල්ලන්ට කොල්ලන් කැමතිම නැත.
50.තමන් කෙල්ලට දුන් තෑග්ගක් කෙල්ල අගය කරනවා දැකීමට කොල්ලන් බෙහෙවින් කැමති වේ.

Wednesday, November 16, 2011
මේ සහෝදර කම හැමදාමත් මගේ හිතේ තියේවී
දුකට සැපට ආයෙමත් අපි හමුවෙන එකක් නෑ...ඒත් මේ සහෝදර කම හැමදාමත් මගේ හිතේ තියේවී.... පුංචි කාලේ ආච්චි අම්මා එක්ක වෙලේ දුවලා පැනලා සතුටෙන් හිටියා
මතකද දන්නේ නෑ ඉතින් ඔයාට1 වසරේදී මාව බලන්න ආවා මට මතකයි"මලිත් අවේ නැද්ද පුංචි කියලා "
මම ආවේ නැති වෙලාවල් වලට call කරලා
"එන්නේ නැද්ද? මෝඩයෝ" කියලා අහලා"නෑ" කිව්වොත් phone එක තිබ්බේ තරහට නෙමේ එක මම දන්නවා
තිබ්බ ආදරේට මාව ගෙන්න ගන්න ඒක මම දන්නවා
හොරෙන් බියර් ටිකක් බිලා අහු උන වෙලේ
"බීලා නේද" කියලා කතා නොකර උන්නේ
එහෙම කරලා ආයේ බොන එක නවත්තන්න ඒකත් මම දන්නවා
එත් කොහොද ඉදලා මේ ලෝකෙට ආවා කුණාටුවක් වගේඅපේ තිබ්බ සහෝදර කම නැති කරපු එයාලා දැන් සතුටෙන් හිනා වෙනවා ඇති
Sunday, October 9, 2011
Sunday, September 11, 2011
ආදරණිය මහප්පේ
ලස්සනට ටයි එකක් දාලා හැඩ වෙලා නිසලව බලා හිටිය ඔයාව දැක්කම මට අදහ ගන්න බැරි උනා.බලාපොරොත්තු උනේ ඔයා ඔය වගේ එයි අකියල නෙමේ මහප්පේ ඔයා ගොඩක් ආදරේ කරපු අපි හැමෝම ඔයා අසරණ කරා අපේ කොල්ලෝ සෙට් එකේ හැමෝටම හීනයක්ම වෙලා.ඔයා කාටවත්ම නොකියා යන්න ගිහින්.
නිකමටවත් හිතුනෙ නෑ ඔයා අපිව දාලා ආයේ නො එන්නම ගිහින් කියලා.වෙනදා වගේම යාන්තමට හිනා වෙන ඔයාගේ මුහුණ අදත් ඒ වගේමයි.ඔය පරවෙලා කියලා නිකමට වත් හිතුනෙ නෑ.
ඉස්පිරිතලේ ගිහින් ආව ගමන් අම්ම තාත්තා ඇස් වල කදුලු පුරෝගෙන කිව්වා ඔයාට හුගක් අමාරුයි කියලා.ඒත් හිතාගන්න බැරි උනා ඔයාට මොකක් වෙලාද කියලා.
කතා කරන්නේ නෑලු නිදිලු දවස් දෙකයි ගියේ ඔයා ගිහිල්ලා දිවිය ලෝකේ
පොඩි අයියගෙයි නදුන් මල්ලිගෙයි කතාවෙන් තේරුනා ඔයා අපිව දාලා ගිහින් කියලා.එතකොට මම උන්නේ ක්ල්ස් එකේ මටත් නොදැනීම මගේ ඇස් වලට කදුලු ආවා. ක්ලාස් එකෙන් සර්ට කියලා පැන්නා ක්ලාස් එකෙන් ආවා හැටිත් මට මතක නෑ. මට හිතුනෙ නෑ මෙච්චර ඉක්මනට ඔයා අපෙන් සමුගනීවි කියලා.
අපි ඔක්කොම එකතු වෙලා ඔයාට හොද වෙන්න කියලා බෝධි පූජා තිබ්බා.ඒත් ඒ හැම බලාපොත්තුවක්ම අපේ ඉස්සරහ බිදිලා ගිහින්.
ඔයා ආස කරේ මහප්පේ ඉක්මනට ඇවිදින්නනේ මහප්පේ .
මහප්පේ ඔයාට නිවන් සුව මම ප්‍රාර්තනා කරන්නෙ නෑ.ඒ ඔයා අසාවෙන් දැකපු,මවපු ඔයාගේ කොල්ලෝ සෙට් එක රජවෙන දවස දකින්දනේ ඒ හීන මොන ආත්මෙදි හරි ඔයා හැබෑ කරගන්න ඕන නිසා.
මතු හමු වෙනා හැම බවයෙකම මගේම මහප්පා වෙලා ඉපදෙන්න,මේ වගේ අකල් මරණයකට ගොදුරු නොවෙන්න කියලා පතන්නම්.
මීට මාස තුනකට පෙරාතුව ඔයා සදහටම මේ ලෝකෙන් නික්ම යන්න පෙර ඔයාව බලන්න ගිහින් ඇවිත් තමා මේ සටහන් මගේ දිනපොතේ තිබ්බේ.
මහප්පේ ඔයා අපෙන් සමුගෙන මාස 3k වෙලා.මගේ දින පොත අරගෙන ඒකෙන් උපුටගෙන මේ විදියට ඔයාගැන පුන්චි සටහනක් තියන්න හිතුනා FB එක අදටත් මට හිතෙන්නෙ නෑ ඔයා අපි අතර නෑ කියලා.
ඔයාගේ වියෝවීම දරාගන්න බැරිව අඩපු හැමෝටම වඩා මම ඇඩුවා හැමෝටම තාමත් ඔයාව ඔයාගේ ලස්සන හිනාව ඔයාගෙ දගකාරකම් මතක් කරනවා අපේ තාත්තාත්.
1 2 ගණන් කරා ගන්න දන්න කාලේ ඉදන්ම ඔයා ගැන මට තිබුනේ බක්තියක් එක වෙනස් වෙන්නේ නෑ මහප්පේ ඔයාට මාව unsure උනාට මට ඔයා sure ම sure.ඔයා අපි අතරින් සමුගෙන මාස 3ක් වෙලා.එත් ඔයා තාමත් ජීවත් වෙලා ඉන්නවා වගේ මට දැනෙන්නෙ.සුව කරන්න බැරි රෝගයකින් ඔයා දුක් විදලා අන්තිමට අපිටත් නොකියාම ගියා.
මේ ලෝකේ කාටවත්ම මේ වගේ දරුණු ලෙඩක් හැදෙන්න එපා කියලා ප්‍රාර්තනා කරනවා.එක පාර මිය යනවා වගේ නෙවෙයි මැරී මැරී ජීවත් වෙන එක.ඒක දරාගන්න අමාරුයි.
අපේ ජීවිතේ සොදුරුතම කාලයේදි අපි අතරින් සමුගත් ආදරණීය මහප්පේ සිටිනා ලොවක සතුටින් ජිවත් වෙන්න කියලා අදත් මම ප්‍රාර්තනා කරනවා
දුටු සැණින් ආදරේ දැනුනා
නොසිතු නොපිරූ පැතුම් පිරුනා
ඔබ මගේ මිස මා ඔබේ මිස
වෙනත් කෙනෙකුන් නැතැයි සිතුනා....
ඔබේ සුසුමන් පවා දැනුනා
දෙනෙත් නිරතුරු නුබම පැතුවා
බැතිබරව හද නුබට දෙනු මිස
වෙනත් සුවයක් නැතැයි සිතුනා...
දෙදුන්නේ සත් පාට මැකුනා
සද දියෙන් මුලු රැයම ගිලුනා
දුටුව ආලය මිරිගුවල් මිස
සෑබෑ අරුතක් නැතැයි සිතුනා
නොසිතු නොපිරූ පැතුම් පිරුනා
ඔබ මගේ මිස මා ඔබේ මිස
වෙනත් කෙනෙකුන් නැතැයි සිතුනා....
ඔබේ සුසුමන් පවා දැනුනා
දෙනෙත් නිරතුරු නුබම පැතුවා
බැතිබරව හද නුබට දෙනු මිස
වෙනත් සුවයක් නැතැයි සිතුනා...
දෙදුන්නේ සත් පාට මැකුනා
සද දියෙන් මුලු රැයම ගිලුනා
දුටුව ආලය මිරිගුවල් මිස
සෑබෑ අරුතක් නැතැයි සිතුනා
Subscribe to:
Posts (Atom)